Logo Emansala.com

Emansala.com වෙත සාදරයෙන් පිළිගනිමු

අපොස උසස් පෙළ (A/L) සහ සාමාන්‍ය පෙළ (O/L) විභාග ජයගැනීමට අවශ්‍ය සියලුම මගපෙන්වීම්, කෙටි සටහන් සහ ප්‍රශ්න පත්‍ර එකම තැනකින්.

අධ්‍යාපනික මගපෙන්වීම

📌 භාවිතා කරන ආකාරය:

  • 🔹 ලියාපදිංචි වීමට හෝ ලොග් වීමට ඉහළ දකුණුපස ඇති තිත් තුන ක්ලික් කරන්න.
  • 🔹 පාඩම් මෙනුව නැරඹීමට ඉහළ වම්පස ඇති ඉරි කෑලි තුන ක්ලික් කරන්න.
  • 🔹 නව ලියාපදිංචියේදී ඔබට අවශ්‍ය විෂයන් නිවැරදිව තෝරාගන්න.
  • 🔹 සෑම විෂයකම පළමු පාඩම් 2ක් නොමිලේ නැරඹීමට ඔබට අවස්ථාව ඇත.
  • 🔹 අනෙකුත් පාඩම් බැලීමට "මගේ ගිණුම" වෙත ගොස් මුදල් ගෙවූ රිසිට්පත අප්ලෝඩ් කරන්න.
A/L

අපොස උසස් පෙළ

තෝරාගත් විෂයන් සඳහා විශේෂ කෙටි සටහන්, බහුවර්ණ (MCQ) සහ රචනා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා මෙහි අන්තර්ගත වේ.

O/L

අපොස සාමාන්‍ය පෙළ

විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ක්‍රමානුකූලව පෙළගස්වා ඇත. ඕනෑම විෂයක පළමු පාඩම් 2ක් සම්පූර්ණයෙන්ම නොමිලේ පරිශීලනය කළ හැක.

Emansala Logo

Emansala

ඔබේ අධ්‍යාපනික මඟපෙන්වන්නා

📞 කතා කරන්න අපිට

© 2026 Emansala Education. All Rights Reserved.
ඔබේ ගැටලුව පවසන්න

අධ්‍යාපනික සහ මනෝවිද්‍යාත්මක උපදේශනය

සිසු සහන පියස

ඔබ තනියම නොවේ, අප ඔබ සමඟයි

ආයුබෝවන් දරුවා, මම emansala මනෝ උපදේශක සහායක. ඔබට ඇති ඕනෑම ගැටලුවක් මෙහි සඳහන් කරන්න.